Sunday, March 11, 2012

Don2 (2011)



අධ්‍යක්ශනය :  ෆර්හාන් අක්තාර්
ඇගයීම : *** (3/5)
රංගනය : ෂාරුක් ඛාන්, ප්‍රියංකා චොප්‍රා, ලාරා දත්තා , කුනාල් කපූර්
Genre:  Action
Run time:  පැය 2 මිනිත්තු 20


2011 වසරේ තිරගත වූ අවසාන බොලිවුඩ් චිත්‍රපටිය ෂාරුක් ඛාන් රඟන ඩොන් කතා මාලාවේ 2 වන කොටස ඩොන්2 චිත්‍රපටියයි. මෙම චිත්‍රපටිය ගැන අමුතුවෙන්ම කියන්න ඕනේ නෑනේ. ඩොන් චිත්‍රපටිය නරඹපු හැමෝම මෙහි චරිත අඳුරනවා ඇතිනේ.

ඩොන්2 චිත්‍රපටියට අලුතෙන්ම එකතු වූ නළු නිලියන් වන්නේ ලාරා දත්තා , කුනාල් කපූර් හා තවත් ඉන්දීය හා ජර්මානු රංගන ශිල්පීන්ය. මෙයද ෆර්හාන් අක්තාර්ගේ අධ්‍යක්ශනයකි. නිෂ්පාදනය එක්සෙල් එන්ටටෙන්මන්ට් විසිනි.

මෙම චිත්‍රපටියේ මූලිකවම පෙන්වන්නේ ඩොන් ගේ ආධිපත්‍ය ආසියාවේ සිට යුරෝපයට පැතිරීම හා ඩොන් සමඟ රෝමා (දැන් ඇය පොලිස් නිලධාරිනියක්) ගේ ආදර කතාවයි.



0 comments:

Post a Comment