Showing posts with label New Songs. Show all posts
Showing posts with label New Songs. Show all posts
Friday, April 13, 2012
Dangerous Ishhq චිත්‍රපටියේ දෙවන ගීතය නිකුත් වේ
Dangerous Ishhq චිත්‍රපටියේ
දෙවන ගීතය නිකුත් වී තිබේ. එය ගායනා කරන්නේ හිමේශ් රෙශ්ම්මියා විසිනි. මෙහි විස්තර
මෙතනින් බලන්න. ගීතය පහලින් බලන්න.
Monday, April 9, 2012
Ishaqzaade හි ගීතයක් නිකුත් වේ.
ඊයේ අන්ත්ර්ජාලයට මැයි 11වනදා නිකුත් වීමට නියමිත Yashraj Films නිශ්පාදනය කරන Ishaqzaade හි "පරිශාන්" කියන ගීතය නිකුත් විය. මෙහි රංගනයෙන් අර්ජුන් කපූර් හා පරිනීති චොප්‍රා එක්වෙයි. අර්ජුන් ප්‍රකට චිත්‍රපටි නිශ්පාදක බොනී කපූර් ගේ පුතා වන අතර අනිල් කපූර් අර්ජුන්ගේ බාප්පා වේ. තවද ඔහු සොනම් කපූර් ගේ ඥාති සහෝදරයෙකුද වෙයි. එමෙන්ම පරිනීති ප්‍රියංකා චොප්‍රා ගේ ඥාති සොහොයුරිය වෙයි. අර්ජුන් ගේ කුළුදුල් චිත්‍රපටිය වන මෙහි Trailer හා එක් ගීතයක් මීට පෙර නිකුත් වී තිබුනා . ඒවා පහතින් බලන්න.
"පරිශාන්" ගීතය
මීට පෙර නිකුත් වූ "ආෆ් තෝකො පරින්දේ" ගීතය
Trailer එක
"පරිශාන්" ගීතය
මීට පෙර නිකුත් වූ "ආෆ් තෝකො පරින්දේ" ගීතය
Trailer එක
Sunday, April 8, 2012
Dangerous Ishhq චිත්‍රපටියේ ගීතයක් නිකුත් වේ
Dangerous Ishhq චිත්‍රපටියේ
ගීතයක් නිකුත් වී ඇත. ඒ චිත්‍රපටියේ
" තු හි රබ්" කියන ගීතයයි. ගීතය පහලින් බලන්න.
Vicky Donor චිත්‍රපටියේ ගීත දෙකක් නිකුත් වේ
Vicky Donor චිත්‍රපටියේ
ගීත දෙකක් නිකුත් වී ඇත. ඒ "Rum and Whisky " හා " පානි කේ රන්ග්" යන
ගීත දෙකයි. එම ගීත පහලින් බලන්න.










