Sunday, October 2, 2011

Ra One (රා වන්)

අධ්‍යක්ශනය :  Anubhav Singha
ඇගයීම : *** (3/5)
රංගනය : Shahrukh Khan, Kareena Kapoor
Genre:  SCI-FI, ත්‍රාසයජනක , විනෝදාත්මක 

මෙහි කතාව කෙටියන් කියනවානම්

පිය-පුතු සබඳතාව වටා ගෙතුනු කතාවකි.ශේකර් සුබ්‍රමනියම්, එංගලන්තයේ  London වල පදිංචි Video Game නිර්මානකරුවකි.ඔහු තම බිරිද සෝනියා හ පුතු ප්‍රතීක් සමග ජීවත් වේ.මෙහිදි ඔහු තම පුතු වෙනුවෙන් නිර්මානය කරන Video game එක සැබෑ ජීවියතට පැමින ක්‍රීඩා කිරිම මගින් ඔවුන්ගේ ජීවිත වෙනස් කරයි.

මෙම චිත්‍රපටිය සදහා විශාල තාක්ෂනික ශිල්පීන් හා ප්‍රයෝග යොදා ඇත.මෙය ඉන්දියානු සිනමාවේ වැඩිම වියදමක් දරන ලද චිත්‍රපටිය ලෙස සැලකේ.
මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරනු ලබන්නේ Anubhav Singha විසිනි.මෙහි Shahrukh Khan ට අමතරව ජනප්‍රිය නිලි Kareena Kapoor සොනියා ලෙසද,  Arjun Rampal Ra One යන දුශ්ට චරිතයද රඟ දක්වයි.මෙහි Shahrukh Khan ශේකර් හා G one යන චරිත දෙකම රඟ දක්වයි.
මොවුන්ට අමතරව Armaan Verma,Tom Wu, Shahana Goswami,Dalip Tahil, Sathish Shah ඇතුලු විශාල නලු නිලි පිරිසක් මෙයට දායක වේ.විශේෂයෙන්ම මෙහි ආරාධිත රංගනයෙන් සුපිරි නලු Rajini Kaanth,Sanjay Dutt හා Priyanka Chopra දායක වේ.

මෙම චිත්‍රපටිය සදහා Vishal-Shekar සංගීතය සපයන අතර මෙහි ගීත දෙකක්ම ජනප්‍රිය ගායක Akon විසින් ගායනා කර ඇත.මෙහි ගීත මේ වන විට ලොව පුරා ඉහල ජනප්‍රියතාවයට පත්ව ඇත.
මෙම චිත්‍රපටිය ඉන්දියානු සිනමාව එක් පියවරක් ඉදිරියට තැබීමක් ලෙස හැදින්වේ.


2 comments: